Kawana Da Wath Noena Gamanak Song Lyrics - කවම දා වත් නොඑන ගමනක් ගීතයේ පද පෙළ

Kawana Da Wath Noena Gamanak Song Lyrics - කවම දා වත් නොඑන ගමනක් ගීතයේ පද පෙළ
Song Title : Kawana Da Wath Noena Gamanak (කවම දා වත් නොඑන ගමනක්)
ගායනය : ගුණදාස කපුගේ
පද : මහින්ද දිසානායක
තනුව : ගුණදාස කපුගේ


කවම දා වත් නොඑන ගමනක්
ගියාදෝ වැහිළිහිණියෝ
ළිහිණියෝ ... ඕ ඔඔ ඕ ඕ
ළිහිණියෝ ... ඔඔ ඕ

ළිහිණියෝ නාඹර වි‍යේ
තටු සැලූ කළු ආකහේ
කවම දා වත් නොඑන ගමනක්
ගියාදෝ වැහිළිහිණියෝ

සාදයේ මඟුල් ගීතිකා නොව
නුඹ මුවග රැඳුණේ 
දියට හැඬු දා 
පවස වෙනුවට
නුඹෙ ගෙල ද සිඳුණේ

කවම දා වත් නොඑන ගමනක්
ගියාදෝ වැහිළිහිණියෝ
ළිහිණියෝ ... ඕ ඔඔ ඕ ඕ
ළිහිණියෝ ... ඔඔ ඕ

සුළං කෝඩය කපාගෙන නුඹ
පියාඹනා වේලේ
හඹා ගිනි බිඳ 
පෙළා හිරිහැර
කළාදෝ නොදැනේ

කවම දා වත් නොඑන ගමනක්
ගියාදෝ වැහිළිහිණියෝ
ළිහිණියෝ ... ඕ ඔඔ ඕ ඕ
ළිහිණියෝ ... ඔඔ ඕ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment