Game Ennata Hithhen Naa Mata Song Lyrics - ගමේ එන්නට හිතෙන් නෑ මට ගීතයේ පද පෙළ

Game Ennata Hithhen Naa Mata Song Lyrics - ගමේ එන්නට හිතෙන් නෑ මට ගීතයේ පද පෙළ
Song Title : Game Ennata Hithhen Naa Mata (ගමේ එන්නට හිතෙන් නෑ මට)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ
තනුව : විශාරද ගුණදාස කපුගේ


ගමේ එන්නට හිතෙන් නෑ මට
නඟේ නුඹ හින්දා
ලියුම් කරදහි කොතෙක් ලියුවත්
මෙහෙම මං ඉන්නා
මෙහෙම මං ඉන්නා

වසර ගණනක් පෙරුම් පුරලත්
එක හිතක් නැත්නම් //
මගේ කඳුළට වේදනා මං
තනිව විඳගන්නම්
තනිව විඳගන්නම්

හිතේ ඇතිවුණ ආදරේ ගැන
නුඹට ඇයි රිදවුම් //
නුඹේ සෙනෙහස අහක ගියදෙන්
තනිව මං ඉන්නම්
තනිව මං ඉන්නම්

ගමේ එන්නට හිතෙන් නෑ මට
නඟේ නුඹ හින්දා
ලියුම් කරදහි කොතෙක් ලියුවත්
මෙහෙම මං ඉන්නා
මෙහෙම මං ඉන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment