Baluwe Nane Mage Diha Song Lyrics - බැලුවේ නෑනේ මාගෙ දිහා ගීතයේ පද පෙළ

Baluwe Nane Mage Diha Song Lyrics - බැලුවේ නෑනේ මාගෙ දිහා ගීතයේ පද පෙළ
Song Title : Baluwe Nane Mage Diha (බැලුවේ නෑනේ මාගෙ දිහා)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : ඇලෝයි ගුණවර්ධන
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල


බැලුවේ නෑනේ මාගෙ දිහා
ඔබ හින්ද ප්‍රියේ දුක් වින්දෙ මෙමා
බැලුවා සෙව්වා හඳුනාගත්තා
අද වාගෙ එදත් මා පෙම් කෙරුවා //
බැලුවේ නෑනේ මාගෙ දිහා

ගැහැණුන් ලෝකේ ස්ථිර නෑ
චපලයි කුහකයි බොළඳ තමා //

එහෙම නොවෙයි සොඳුරී මාගේ
කොමලයි වන දෙව්ලිය වාගේ //

බැලුවේ නෑනේ මාගෙ දිහා
ඔබ හින්ද ප්‍රියේ දුක් වින්දෙ මෙමා
බැලුවා සෙව්වා හඳුනාගත්තා
අද වාගෙ එදත් මා පෙම් කෙරුවා
බැලුවේ නෑනේ මාගෙ දිහා

පායන්නේ පුන්සඳ අහසේ
බැසයන්නේ දිය ඇලි වනයේ //

කොමල නිසයි සොඳුරී මාගේ
ඔබ රූ රැජිණිය පෙම් ලෝකේ //

බැලුවේ නෑනේ මාගෙ දිහා
ඔබ හින්ද ප්‍රියේ දුක් වින්දෙ මෙමා
බැලුවා සෙව්වා හඳුනාගත්තා
අද වාගෙ එදත් මා පෙම් කෙරුවා
බැලුවේ නෑනේ මාගෙ දිහා

පණ මෙන් මම් ඔබ රැක ගන්නම්
මල් නෙළලා ගෙල සරසන්නම් //

ආලෙන් ජීවිත සැනසේවා
ඔබගේ පෙම මට හිමිවේවා //

බැලුවේ නෑනේ මාගෙ දිහා
ඔබ හින්ද ප්‍රියේ දුක් වින්දෙ මෙමා
බැලුවා සෙව්වා හඳුනාගත්තා
අද වාගෙ එදත් මා පෙම් කෙරුවා
බැලුවේ නෑනේ මාගෙ දිහා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment