Aloke Deya Ma Hade Song Lyrics - ආලෝකේ දේය මා හදේ ගීතයේ පද පෙළ

Aloke Deya Ma Hade Song Lyrics - ආලෝකේ දේය මා හදේ ගීතයේ පද පෙළ

Aloke Deya Ma Hade Song Lyrics - ආලෝකේ දේය මා හදේ ගීතයේ පද පෙළ
Song Title : Aloke Deya Ma Hade (ආලෝකේ දේය මා හදේ)
ගායනය : ස්වර්ණා අබේරත්න සහ එච්.ආර්. ජෝතිපාල
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය : ටී.ආර්. පාපා
1956 දී තිරගතවූ සුරතලී චිත්‍රපටියේ ගීයකි.


ආලෝකේ දේය මා හදේ
පම් පම් ටර රරරර රරරර රම්
ප්‍රේමේ සැපා මේ ජීවිතේ
පම් පම් ටර රරරර රරරර රම්
මේ ලෝකේ ලොක්කන් කෝ අනේ
ටර රම් පම් පම් පම් පම්
ඔබ මාගේ ප්‍රේමේ රාජා වේ
ටර රම් පම් පම් පම් පම් //

ලා ලා ලාල් ලල්ලලා ලල්ලල ලල්ලා
ලල් ලල් ලල් ලාල් ලාල් ලල් ලාල්ල ලල්ලා ලලා

නැග ඒවී චන්ද්‍රාලෝකේ
පෙම් කාන්තී දේවී හර්දේ //

රොමියෝ ඔබයි මේ මාගේ
මම වෙන්නම් ජුලියට් ඔබගේ //

නෑ මේ ලෝ සම්පතා අගේ
පම් පම් ටර රරරර රරරර රම්
ඔබ නැතිදා මාගේ ජීවිතේ
පම් පම් ටර රරරර රරරර රම්
මේ ලෝකේ රංග මණ්ඩලේ
ටර රම් පම් පම් පම් පම්
නටමූ ගී ගයමූ සන්තෝසේ
ටර රම් පම් පම් පම් පම්

ඩා ඩා ඩාඩ් ඩඩ්ඩඩා ඩඩ්ඩඩ ඩඩ්ඩා
ඩඩ් ඩඩ් ඩඩ් ඩාඩ් ඩාඩ් ඩඩ් ඩාඩ්ඩ ඩඩ්ඩා ඩඩා

සුමඟුල් විමානේකී මේ
ලෝකේ නෑ කිසිදා සෝකේ //

විඳිමූ සැමදා මේ වාගේ
සැපතා විනෝදේනී මේ //

නෑ මේ ලෝ සම්පතා අගේ
පම් පම් ටර රරරර රරරර රම්
ඔබ නැතිදා මාගේ ජීවිතේ
පම් පම් ටර රරරර රරරර රම්
මේ ලෝකේ රංග මණ්ඩලේ
ටර රම් පම් පම් පම් පම්
නටමූ ගී ගයමූ සන්තෝසේ
ටර රම් පම් පම් පම් පම්

ආලෝකේ දේය මා හදේ
පම් පම් ටර රරරර රරරර රම්
ප්‍රේමේ සැපා මේ ජීවිතේ
පම් පම් ටර රරරර රරරර රම්
මේ ලෝකේ ලොක්කන් කෝ අනේ
ටර රම් පම් පම් පම් පම්
ඔබ මාගේ ප්‍රේමේ රාජා වේ
ටර රම් පම් පම් පම් පම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment