Themi Themi Themi Themi Song Lyrics - තෙමි තෙමි තෙමි තෙමි ගීතයේ පද පෙළ

Themi Themi Themi Themi Song Lyrics - තෙමි තෙමි තෙමි තෙමි ගීතයේ පද පෙළ
Song Title : Themi Themi Themi Themi (තෙමි තෙමි තෙමි තෙමි)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : රුවන් නන්දික
තනුව : කසුන් කල්හාර


වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න //
තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමී ///
හිඳින්නම්

වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න //

උණුහුමට මතක නැද්ද
මා ඇවිත් සොයාගන්න
සීතල සීතල හාදුවට වෙනස් වෙන්න

වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න //
තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමී ///
හිඳින්නම්

සුළඟ හැංගුනාද
නොකියා හොරෙන් එන්න
කළුවර කළුවර හීනය පාට කරන්න...

වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න //
තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමී ///
හිඳින්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment