Pasaloswaka Sanda Dakkata Song Lyrics - පාලොස්වක සඳ දැක්කට ගීතයේ පද පෙළ

Pasaloswaka Sanda Dakkata Song Lyrics - පාලොස්වක සඳ දැක්කට ගීතයේ පද පෙළ
Song Title : Pasaloswaka Sanda Dakkata (පාලොස්වක සඳ දැක්කට)
ගායනය : දමිත් අසංක


පාලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නේ නෑ
ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
ආල කතන්දර කිව්වත් හිනාවෙන්නේ නෑ
අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ

හමුවෙනවා හමුවී අප හිනැහෙනවා
සංසාරේ කොතැනක හෝ සෙනෙහස ලියලනවා
පෙම්වතෙකුට පෙම්වතියක් එතනදී හමුවෙනවා
පිළිගන්වමි මගේ ආදරේ
පිළිගන්නකෝ සැබෑ ආදරේ

පාලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නේ නෑ
ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
ආල කතන්දර කිව්වත් හිනාවෙන්නේ නෑ
අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ

සඳ එනවා තරු කැට ළඟ සැතපෙනවා
සඳපානේ කොතැනක හෝ සාරිය වැජඹෙනවා
තරු යායේ තරු කැකුලියෝ තාලේට රඟ දෙනවා
අහසක් වගේ පුළුල් ආදරේ රහසක් වගේ රකිමි ආදරේ

පාලොස්වක සඳ දැක්කට
පිළිගන්වමි මගේ ආදරේ
පිළිගන්නකෝ සැබෑ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment