Datha Wihida Song Lyrics - දෑත විහිදා ගීතයේ පද පෙළ

Datha Wihida Song Lyrics - දෑත විහිදා ගීතයේ පද පෙළ
Song Title : Datha Wihida (දෑත විහිදා)
ගායනය : කසුන් කල්හාර


දෑත විහිදා ආදරෙන්
සිපගන්න මුළු ලෝකෙම
සිනහ නංවා මුව අගින්
සනසන්න දැවෙනා සිත

රුදුරු ගිණියම් පොලෝතලේ
සිහිලසක් සොයනා
විඩාබර දෑස් දල්වනා
මිනිසුනේ

දෑත විහිදා ආදරෙන්
සිපගන්න මුළු ලෝකෙම
සිනහ නංවා මුව අගින්
සනසන්න දැවෙනා සිත

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment