Aya Hemin With Song Lyrics - ඇය හෙමින් විත් ගීතයේ පද පෙළ

Aya Hemin With Song Lyrics - ඇය හෙමින් විත් ගීතයේ පද පෙළ
Song Title : Aya Hemin With (ඇය හෙමින් විත්)
ගායනය : කසුන් කල්හාර


ඇය හෙමින් විත් එදා
මගෙ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මග බලා… මම හිඳිමි මග බලා…

ඇය හෙමින් විත් එදා
මගෙ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මග බලා… මම හිඳිමි මග බලා…

මකරන්දයෙන් තෙමී මල් රේනු සැලි සැලි
හා… ආ… ආ……ආ………
මකරන්දයෙන් තෙමී මල් රේනු සැලි සැලි
ඇගෙ පවන සිසාරා… ඇගෙ පහස පතාලා…

ඇය හෙමින් විත් එදා
මගෙ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මග බලා… මම හිඳිමි මග බලා…

තණපත් වලින් මිදී උදු පියලියාපෙති
හා… ආ… ආ……ආ………
තණපත් වලින් මිදී උදු පියලියාපෙති
නිප කුල් පහස සොයා
ඇගෙ පෙරමග හිඳී

ඇය හෙමින් විත් එදා
මගෙ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මග බලා මම හිඳිමි මග බලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment