Thol Pethi Gawala Balamuda Song Lyrics - තොල් පෙති ගාවල බලමුද ගීතයේ පද පෙළ

Thol Pethi Gawala Balamuda Song Lyrics - තොල් පෙති ගාවල බලමුද ගීතයේ පද පෙළ
Song Title : Thol Pethi Gawala Balamuda (තොල් පෙති ගාවල බලමුද)
ගායනය : අජිත් කුමාරසිරි
සංගීතය : අජිත් කුමාරසිරි


තොල් පෙති ගාවල බලමුද
හිත් හඳුණනවද කියලා
මුහුණ බලාගෙන ඉඳිමුද
අපි අඳුණනවද කියලා
අතැඟිලි අල්ලා ගනිමුද
අපි හමුවෙනවද කියලා //

රෑ මුළු අහසම ඔබම වෙන්න
මුළු මහ පොළොවම ඔබම වෙන්න
ගස් වැල් තරු මල් ඔබම වෙන්න
ඔය පෙම්බර හිත මගෙම වෙන්න

තොල් පෙති ගාවල බලමුද
හිත් හඳුණනවද කියලා
මුහුණ බලාගෙන ඉඳිමුද
අපි අඳුණනවද කියලා
අතැඟිලි අල්ලා ගනිමුද
අපි හමුවෙනවද කියලා

දුක් සංකා ටික දුරුව යන්න
පෙම් බස්වල ටික දුරක් යන්න
තනිකම වෙනුවට හවුල් වෙන්න
ඔය පෙම්බර හිත මගෙම වෙන්න

තොල් පෙති ගාවල බලමුද
හිත් හඳුණනවද කියලා
මුහුණ බලාගෙන ඉඳිමුද
අපි අඳුණනවද කියලා
අතැඟිලි අල්ලා ගනිමුද
අපි හමුවෙනවද කියලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment