Soduriya Obage Wuwana Malak Me Song Lyrics - සොඳුරිය ඔබගේ වුවන මලක් නම් ගීතයේ පද පෙළ

Soduriya Obage Wuwana Malak Me Song Lyrics - සොඳුරිය ඔබගේ වුවන මලක් නම් ගීතයේ පද පෙළ
Song Title : Soduriya Obage Wuwana Malak Me (සොඳුරිය ඔබගේ වුවන මලක් නම්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : දයානන්ද ගුණවර්ධන
තනුව : ලයනල් අල්ගම


සොඳුරිය ඔබගේ වුවන මලක් නම් //
නිශා කලෙහි ඔබ සෙවු බඹරිඳු මා
සොඳුරිය ඔබගේ

සොඳුරිය ඔබගේ වුවන සඳක් නම්
දිවා කලෙහි පුල් කුමුදු මලෙකි මා //

සොඳුරිය ඔබගේ වුවන මලක් නම් //
නිශා කලෙහි ඔබ සෙවු බඹරිඳු මා
සොඳුරිය ඔබගේ

සොඳුරිය ඔබගේ වුවන මිණක් නම්
යොමා බැලුවෙ අහසේ තරු දෙස මා //
සොඳුරිය ඔබගේ වියොව දුකක් නම්
සදා දෙනෙත් කඳුළින් සදනුද මා
සදා දෙනෙත් කඳුළින් සදනුද මා

සොඳුරිය ඔබගේ වුවන මලක් නම් //
නිශා කලෙහි ඔබ සෙවු බඹරිඳු මා
සොඳුරිය ඔබගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment