Sanda Mala Pibidunu Song Lyrics - සඳ මල පිබිදුනු ගීතයේ පද පෙළ

Sanda Mala Pibidunu Song Lyrics - සඳ මල පිබිදුනු ගීතයේ පද පෙළ

Sanda Mala Pibidunu Song Lyrics - සඳ මල පිබිදුනු ගීතයේ පද පෙළ
Song Title : Sanda Mala Pibidunu (සඳ මල පිබිදුනු)
ගායනය : නන්දා මාලිනී සමගින් සුනිල් එදිරිසිංහ
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ


සඳ මල පිබිදුනු නිල් කදුරැල්ලක
රන්තරු පොකුරක මල් ඇතිරිල්ලක
හසරැල් කැල්මක දුක් කදුරැල්ලක
තනිවෙමු දෙසිතෙහි එක සිතුවිල්ලක

හඬා වැටෙන විට නෙතු යුග තෙත්වී
සිනා පොදක් වෙන්නම්
සිනා නගන විට පැතුමන් දැල්වී
කදුලින් සුරකින්නම්
‍‍
සඳ මල පිබිදුනු නිල් කදුරැල්ලක
රන්තරු පොකුරක මල් ඇතිරිල්ලක
හසරැල් කැල්මක දුක් කදුරැල්ලක
තනිවෙමු දෙසිතෙහි එක සිතුවිල්ලක //

වියෝ දුකට සුසුමට මග අහුරා
හදේ ලැගුම් ගන්නම්
රැදී නිබඳ පන නල මෙන් දැවටී
දිවි ඇති තුරු ඉන්නම්

සඳ මල පිබිදුනු නිල් කදුරැල්ලක
රන්තරු පොකුරක මල් ඇතිරිල්ලක
හසරැල් කැල්මක දුක් කදුරැල්ලක
තනිවෙමු දෙසිතෙහි එක සිතුවිල්ලක //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment