Adaraye Wedanawa Song Lyrics - ආදරයේ වේදනාව ගීතයේ පද පෙළ

Adaraye Wedanawa Song Lyrics - ආදරයේ වේදනාව ගීතයේ පද පෙළ
Song Title : Adaraye Wedanawa (ආදරයේ වේදනාව)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : කිත්සිරි නිමල් ශාන්ත
සංගීතය : රෝහණ වීරසිංහ


ආදරයේ වේදනාව
හදට දැනුනු යම් මොහොතක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා
එන්න මා සොයා //

දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා
රැගෙන පලා ගිය මොහොතක
නොතැවී යලි ඈ සිහිකර
එන්න මා‍ සොයා
එන්න මා‍ සොයා

ආදරයේ වේදනාව
හදට දැනුනු යම් මොහොතක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා
එන්න මා සොයා //

ජීවිතයට මිහිර ලතැවුල
ඔබ තුරුලට ලංවූදා
නොතැවී හිද තනියහනේ
මතක සුලං රොදක එතී
එන්න මා‍ සොයා
එන්න මා‍ සොයා

ආදරයේ වේදනාව
හදට දැනුනු යම් මොහොතක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා
එන්න මා සොයා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment