Rosa Walakulu Saha Sini Banis Song Lyrics - රෝස වලාකුළු සහ සීනි බනිස් ගීතයේ පද පෙළ

Rosa Walakulu Saha Sini Banis Song Lyrics - රෝස වලාකුළු සහ සීනි බනිස් ගීතයේ පද පෙළ
Song Title : Rosa Walakulu Saha Sini Banis (රෝස වලාකුළු සහ සීනි බනිස්)
ගායනය : අජිත් කුමාරසිරි
සංගීතය : අජිත් කුමාරසිරි
ගී පද : අජිත් කුමාරසිරි


රෝස පාට වලාකුළු එක්ක
සීනි බනිස්
සුදුපාට මුහුදු රුළි එක්ක
කළු කෝපි
හයියෙන් වහින වැස්සත් එක්ක
අයිස් ක්‍රීම්
ආදරෙන් පිරිච්ච ඔයත් එක්ක
මං

කතා කරන හඳ පායන රෑ
සුරංගනාවියො සින්දු කියනකොට
ඇපල් පාවෙන නදිය ගලන මිටියාවතේ
අහස නැවතිලා හිටියා

රෝස පාට වලාකුළු එක්ක
සීනි බනිස්
සුදුපාට මුහුදු රුළි එක්ක
කළු කෝපි

හීන කන්දට යන පාර දිගේ
කතන්දර අහුලන්
ලුණුත් එක්ක ස්ට්‍රෝබෙරි කන්න
ඔයා එනකල්
මම බලන් හිටියා
ඉර නතර කරන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment