Mage Sina Oba Aragena Song Lyrics - මගේ සිනා ඔබ අරගෙන ගීතයේ පද පෙළ

Mage Sina Oba Aragena Song Lyrics - මගේ සිනා ඔබ අරගෙන ගීතයේ පද පෙළ
Song Title : Mage Sina Oba Aragena (මගේ සිනා ඔබ අරගෙන)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : ආරියසිංහ පෙරේරා
තනුව : විශාරද නන්දා මාලිනී


මගේ සිනා ඔබ අරගෙන
ඔබේ කඳුළු මට දීලා
පාළු නුවර මා තනිකර
මතක සිහින පොදි බැඳගෙන
ඔබ කොතැනද සැඟවී ඉන්නේ
කියාගන්න බැරි දුක මම කාට කියන්නේ

අහස දැවී වියරු වැටී
ළසෝ දුකින් තරු මැලවී

නිදිබර ඇස් මඟඇරිලා
ඔබ එනතුරු සිටියා

ප්‍රාර්ථනා තරු අතරේ
සොඳුරු මගේ ලොව ඇවිලේ

මගේ සිනා මට දීලා
ගෙන යන්න කඳුළු නොතියා

මගේ සිනා ඔබ අරගෙන
ඔබේ කඳුළු මට දීලා
පාළු නුවර මා තනිකර
මතක සිහින පොදි බැඳගෙන
ඔබ කොතැනද සැඟවී ඉන්නේ
කියාගන්න බැරි දුක මම කාට කියන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment