මොකද පුතා වෙලා තියෙන්නේ ?අමුත්තා ඉතා සන්සුන් ස්වරයකින් ඇසුවේය.
අනේ මංදා අංකල් පොඩි අප්සෙට් එකක්ඔහු හිස ඔසවා නොබලාම පිලිතුරු දුන්නේය .
ආ ....ඕක දැන් හරියාවි.පරිස්සමින් යන්න පුතා ඉතා කරුණාවන්ත ලෙස අමුත්තා කීවේය.
එකෙනෙහිම ඇංජිමේ වරද නිවැරැදි වූවා යැයි මගේ මිතුරාට හැගී ගියෙන් ඔහු නැගිට්ටේය.ඔහු කතා කල අමුත්තා පේන මානයක නොවිනි.ඒ තත්පරයට අමුත්තා අතුරුදන්ව ඇත.අමුත්තා ගේ කටහඩට අනුව ඔහු බොහෝ වියපත් පුද්ගලයෙක්මය.වයසක කෙනෙකුට තබා තරුණයෙකුටවත් ඒ ඇසිල්ලකින් නොපෙනී ඇවිදීමට නොහැක.දෙපැත්තට වෙල් යායක් විහිදෙන මාර්ගයෙහි සැගවී යාමටද අතුරක් නොමැත.මෙය තවමත් මගේ මිතුරාට ප්රශ්නයකි.



0 comments:
Post a Comment