Hamadama Hithagaawa Song Lyrics - හැමදාම හිතගාව ගීතයේ පද පෙළ

Hamadama Hithagaawa Song Lyrics - හැමදාම හිතගාව ගීතයේ පද පෙළ
Song Title : Hamadama Hithagaawa (හැමදාම හිතගාව)
ගායනය :  බෙනීතා ගයාශි
පද රචනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක


හැමදාම හිතගාව රැදුනහම
ඔබ මව හදුනාවී ඉදුරාම
හැමදාම මම වෙනස් වේවි
වැඩිය වැඩිය ආදරේ දෙමි
ඔබේ හදට මා තුරුල් වෙවී
සුළං වගේ ඉතින් එබෙන්නෙමි

සාගරේ ජලෙන් පිරී එතේ
අහස් කුසේ රහස් බොහෝ ඇතේ
අපේ සිතේ ඔබයි මමයි ඇතේ
සිතුම් අපේ පෙමින් පිරි ඇතේ

හැමදාම හිතගාව රැදුනහම
ඔබ මව හදුනාවී ඉදුරාම
හැමදාම මම වෙනස් වේවි
වැඩිය වැඩිය ආදරේ දෙමි
ඔබේ හදට මා තුරුල් වෙවී
සුළං වගේ ඉතින් එබෙන්නෙමි

සෝ සුසුම් ඔබෙන් සොරා ගමි
සිතේ ඔබේ සිනා පළඳමි
දිවි පුරා ලඟින් ඔබේ ඉමි
උණුහුමයි සිහිලසයි දෙමි

හැමදාම හිතගාව රැදුනහම
ඔබ මව හදුනාවී ඉදුරාම
හැමදාම මම වෙනස් වේවි
වැඩිය වැඩිය ආදරේ දෙමි
ඔබේ හදට මා තුරුල් වෙවී
සුළං වගේ ඉතින් එබෙන්නෙමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment