Diga Nogiya Punchi Nano Song Lyrics - දීග නොගිය පුංචි නෑනො ගීතයේ පද පෙළ

Diga Nogiya Punchi Nano Song Lyrics - දීග නොගිය පුංචි නෑනො ගීතයේ පද පෙළ
Song Title : Diga Nogiya Punchi Nano (දීග නොගිය පුංචි නෑනො)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : ඩෝල්ටන් අල්විස්
තනුව : විශාරද නන්දා මාලිනී


දීග නොගිය පුංචි නෑනො
උඹත් ඇවිත් රබාන ළඟ
වාඩිවෙයන්කෝ
වාඩිවෙයන්කෝ //

රබාන ළඟ මං නැතුවට
දුම්බර අක්කා අගේට
ගහන රබන් පදය තාම හරි මනමාලයි
ගහන රබන් පදය තාම හරි මනමාලයි //

දීග නොගිය පුංචි නෑනො
උඹත් ඇවිත් රබාන ළඟ
වාඩිවෙයන්කෝ
වාඩිවෙයන්කෝ //

දොන්ත දොදොං ලොකු දොඹ මල් චීත්තෙ ඇඳලා
තරිකිට චීත්තෙ ඇඳලා
තරිකිට චීත්තෙ ඇඳලා //

දොන්ත රබන් පදය ගහන දුම්බර අක්කේ
රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ
රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment