Wasdandu Rawe Song Lyrics - වස්දඬු රාවේ ගීතයේ පද පෙළ

Wasdandu Rawe Song Lyrics - වස්දඬු රාවේ ගීතයේ පද පෙළ
Song Title : Wasdandu Rawe (වස්දඬු රාවේ)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


වස්දඬු රාවේ
වස්දඬු රාවේ
වස්දඬු රාවේ
වස්දඬු රාවේ

ඈතින් එන ඒ වස්දඬු රාවේ
වස්දඬු රාවේ //
වස්දඬු රාවේ
වස්දඬු රාවේ

චංචල මහද නිසංසල කරවන
මධුර මනෝහර වස්දඬු රාවේ
ඈත ලොවක සිට එන ගීයක් මෙනි
මා මත් කරවන වස්දඬු රාවේ

නුපුරුදු සිතිවිලි හිතට ගලා එයි
ඇසෙන විටදි ඒ වස්දඬු රාවේ
වේදනාව පාළුව සිත පිළිසිඳ
නෙතට කඳුළු දෙයි වස්දඬු රාවේ

වස්දඬු රාවේ
වස්දඬු රාවේ

ඈතින් එන ඒ වස්දඬු රාවේ
වස්දඬු රාවේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment