Tikki Tikiri Tikiri Sina Song Lyrics - ටික්කි ටිකිරි ටිකිරි සිනා ගීතයේ පද පෙළ

Tikki Tikiri Tikiri Sina Song Lyrics - ටික්කි ටිකිරි ටිකිරි සිනා ගීතයේ පද පෙළ
Song Title : Tikki Tikiri Tikiri Sina (ටික්කි ටිකිරි ටිකිරි සිනා)
Singing : Dalreen Suby


ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
රන්වළල්ල අතේ දමාලා
ඉගත් නලෝළා බඳත් නලෝළා
ආවේ රන් මැණිකා

ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
රන්වළල්ල අතේ දමාලා
ඉගත් නලෝළා බඳත් නලෝළා
ආවේ රන් මැණිකා

මල් වැටිච්ච පාට රෙද්ද හරීම ලස්සනයි
දකින දකින අයගේ නෙත් පිනයි
පරෙයි කිරිල්ලි වගේ ඉගිල්ලී
ඇ යයි මුකුළු පෙන්නලා

පුංචි නිළමේ හැංගි හැංගි ඇගේ රුව බලා
ආදරේට විහිළුවක් කලා
මැණිකේ ඔරවලා නිළමේ දෙස බලා
ඇ යයි මුකුළු පෙන්නලා

ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment