Prema Sadawo Song Lyrics - ප්‍රේම සැඳෑවෝ ගීතයේ පද පෙළ

Prema Sadawo Song Lyrics - ප්‍රේම සැඳෑවෝ ගීතයේ පද පෙළ
Song Title : Prema Sadawo (ප්‍රේම සැඳෑවෝ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ
නීල නයන කිඳුරා ලතා
නළල පැළදි කියඹු ලතා
මානවිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ

ක්‍ෂිතිජ ඉමේ තරඟ ලතා
වෙරළ වැලඳ කොමල ලතා //
මඳ අඳුරේ සිදන්ගනා
සුරූපිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ

නීල නයන කිඳුරා ලතා
නළල පැළඳි කියඹු ලතා
මානවිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ

සුසුම් කැළුම් පහස පතා
මුවින් මුවට අනග ලතා //
පෙමින් පෙමට රස මදිරා
දෑස නුරාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ

නීල නයන කිඳුරා ලතා
නළල පැළදි කියඹු ලතා
මානවිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ
ප්‍රේම සැඳෑවෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment