Pem Sililare Thun Sitha Ithiri Song Lyrics - පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී ගීතයේ පද පෙළ

Song Title : Pem Sililare Thun Sitha Ithiri (පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී)
ගායනය : මහාචාර්ය අමරා රණතුංත සමග ආචාර්ය දයාරත්න රණතුංග
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සරත් දසනායක

පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ
පවනේ පාවේ

විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ
කවුදෝ ආවේ

පෙර දිනේ
සොඳුරු රුව ඔබේ
නෙතු කොණේ ඇඳි පැයේ

ආදරේ
මං පෙතේ
ආවෙ දෑත ගෙන දෙන්නා

පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ
පවනේ පාවේ

විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ
කවුදෝ ආවේ

හසරැලී තොලග නැඟි නැඟී
හද නිවී සිහිල දේ

පසු කලෙක කළ ගායනයක්

Rap Part
පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ
පවනේ පාවේ

විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ
කවුදෝ ආවේ

Rap Part

පෙර දිනේ
සොඳුරු රුව ඔබේ
හද කොණේ ඇඳි පැයේ

ආදරේ
මං පෙතේ
ආවෙ දෑත ගෙන දෙන්නා

Rap Part

වසන්ත ගීතේ
Rap Part
කවුදෝ ආවේ

Rap Part

හසරැලී තොලග නැඟි නැඟී
හද නිවී සිහිල දේ

ආදරේ
මං පෙතේ
ආවෙ දෑත ගෙන දෙන්නා

පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ
පවනේ පාවේ

විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ
කවුදෝ ආවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment