Oya Mage Pana Nisa Song Lyrics - ඔයා මගේ පණ නිසා ගීතයේ පද පෙළ

Oya Mage Pana Nisa Song Lyrics - ඔයා මගේ පණ නිසා ගීතයේ පද පෙළ
Song Title : Oya Mage Pana Nisa (ඔයා මගේ පණ නිසා)
ගායනය : බුද්ධික උෂාන්


ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලා
මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා

හිත හැදෙන ආදරයෙන් ලඟ ඉන්න
අද හොයන්නේ ඔබේ උණුහුම විතරක්ම
හීන පුරෝගෙන දෑස පියාගෙන
හිඳින්නේ කොහොමද මා
මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා

දුක දැනෙන්නේ මටමම විතරක්ද
හිත කියන්නේ ඔබ මගේමයි පිළිගන්න
කාට කියන්නද කොහොම දරන්නද
ඔබ නැති පාළුව මා

මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා

ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලා
මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment