Mata Sihinayak Wagei Song Lyrics - මට සිහිනයක් වගෙයි ගීතයේ පද පෙළ

Mata Sihinayak Wagei Song Lyrics - මට සිහිනයක් වගෙයි ගීතයේ පද පෙළ
Song Title : Mata Sihinayak Wagei (මට සිහිනයක් වගෙයි)
ගායනය : ෂර්ලි වෛජයන්ත
සංගීතය : ෂර්ලි වෛජයන්ත


මට සිහිනයක් වගෙයි
ඒ ‍ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ //

හමුවන්න ආයේ නම්
හැකිවන්නෙ නෑ ඉතින් //
අපි දෙන්න උන්නෙ
අපි දෙන්නට හරිම ආදරෙන්

මට සිහිනයක් වගෙයි...//

අපි අපෙන් වෙන්වෙලා
නෙත කදුළු සල සලා //
ඒ නෙතඟ කදුළු සතුටු විදිමු
දිනෙක එක්වෙලා

මට සිහිනයක් වගෙයි...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment