Balaye Podiththa Kalaye Song Lyrics - බාලයේ පොඩිත්තා කාලයේ ගීතයේ පද පෙළ

Balaye Podiththa Kalaye Song Lyrics - බාලයේ පොඩිත්තා කාලයේ ගීතයේ පද පෙළ

Balaye Podiththa Kalaye Song Lyrics - බාලයේ පොඩිත්තා කාලයේ ගීතයේ පද පෙළ
Song Title : Balaye Podiththa Kalaye (බාලයේ පොඩිත්තා කාලයේ)
ගායනය : සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය : සුනිල් ගුණවර්ධන
තනුව හා සංගීතය : නිමල් ජයකොඩි


බාලයේ පොඩිත්තා කාලයේ
ආවා වාගෙ නෑ සිතේ
තාම බාල කාලෙ වාගෙමයි
නොයන්නෙ මේ රටෙන් මිදී //

මා පියෝ අපේ
ආවෙ මේ දෙසේ
වාසනාව පෑදිලා වගේ

සීගිරි ගලේ
රූපෙ ශෝභනා
ලෝකයේම ආදරේ බඳී

දා ගැබේ බෝධියේ
වැව් තලේ රැඳේවි මා හැඟුම්

බාලයේ පොඩිත්තා කාලයේ
ආවා වාගෙ නෑ සිතේ
තාම බාල කාලෙ වාගෙමයි
නොයන්නෙ මේ රටෙන් මිදී

මේ රටේ විසල්
සාද ගීතයේ
සෑමදාම ජීවිතේ වෙලේ

මේ සඳේ පවා
නෑ නෙ ජීවයක්
පාට පාට ලෝකයක් විනා

ආපසු යා ගමු
ජීවිතේ සොයාලා මව් බිමේ

බාලයේ පොඩිත්තා කාලයේ
ආවා වාගෙ නෑ සිතේ
තාම බාල කාලෙ වාගෙමයි
නොයන්නෙ මේ රටෙන් මිදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment