Mata Epa Obe Hasareli Bidak Song Lyrics - මට එපා ඔබේ හසරැලි බිඳක් ගීතයේ පද පෙළ

Mata Epa Obe Hasareli Bidak Song Lyrics - මට එපා ඔබේ හසරැලි බිඳක් ගීතයේ පද පෙළ
Song Title : Mata Epa Obe Hasareli Bidak (මට එපා ඔබේ හසරැලි බිඳක්)
ගායනය : ෂර්ලි වෛජයන්ත
සංගීතය : ෂර්ලි වෛජයන්ත
ගී පද : ෂර්ලි වෛජයන්ත


මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා //

සිහින ලොවේ මා අද තනි වෙනවා
සිතිවිලි සයුරු තෙරේ //
නුඹට කාරි නැත මගේ දුකට මම
ගී පද වැල් ලීවේ //

මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා

මතු දිනයකදී මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා //
අපේ මතකයේ බිඳුවක් ඔබ හට
තිබුණොත් සෑහෙනවා //

මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment