Haduwak Song Lyrics - හාදුවක් ගීතයේ පද පෙළ

Haduwak Song Lyrics - හාදුවක් ගීතයේ පද පෙළ
Song Title : Haduwak (හාදුවක්)
Artist : Sandeep Jayalath
Music : Radeesh Vandebona
Lyrics : Sajith V Chathuranga 
Video Director : Charuka Dushyantha 

Dial to set this song as your Ring Back Tone
Dialog : 8710672261
Mobitel : 74743307
Hutch : 369515721
Airtel : 8880100806


හාදුවක් මම පා කරන්නද
සීත රෑ පින්නේ 
ආදරෙන් නුඹ බාර ගන්නට
ආස නම් නින්දේ

හාදුවක් මම පා කරන්නද
සීත රෑ පින්නේ 
ආදරෙන් නුඹ බාර ගන්නට
ආස නම් නින්දේ
 
භාවනාවක් සේම නරඹන්
ඔබගේ දෙනුවන් කෙරේ
ඉන්න හැකි නම් වාසනාවක්
දිවිය ඇති කල් මගේ
තුරුල්ලේ
ගුලි වෙලා නිදන විට උණුහුමේ
අනන්තේ
නැවතුනා ඔබට ඇති ආදරේ
 
කල්ප ගානක් දෑත පටලන් 
පැමිනි සංචාරයේ
නුඹගෙ හුරතල් වදන යහමින්
නිබඳ සැනසුම් ගෙනේ
තුරුල්ලේ
ගුලි වෙලා නිදන විට උණුහුමේ
අනන්තේ
නැවතුනා ඔබට ඇති ආදරේ

හාදුවක් මම පා කරන්නද
සීත රෑ පින්නේ 
ආදරෙන් නුඹ බාර ගන්නට
ආස නම් නින්දේ

හාදුවක් මම පා කරන්නද
සීත රෑ පින්නේ 
ආදරෙන් නුඹ බාර ගන්නට
ආස නම් නින්දේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment