Dagamallak Song Lyrics - දඟමල්ලක් ගීතයේ පද පෙළ

Dagamallak Song Lyrics - දඟමල්ලක් ගීතයේ පද පෙළ
Song Title : Dagamallak (දඟමල්ලක්)
Artist : Vishmi Gamage
Director : Kasun Madushanka
Music : Prageeth Perera 
Lyrics : Harshana K Perera
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Harshana Prabath, Dilki Hansika
Special Thanks : Kelum Dissanayake

Dial Now... 
For Download " Dagamallak" song as your RingIn Tone..
☎Dialog: 8710691242
☎Mobitel: SOON
☎Hutch: 369284067
☎Etisalat: 369284067


ඔයාව පේන හීනයක් මවාන රෑ ගෙවේ
කතාව මාර තේරුමක් තියේවි ජීවිතේ
දගමල්ලක් තනි කෙල්ලක් මට දෙන්න
ඔයාගෙ ආදරේ පෙරාපු රන් වගේ

මම දිහා ආදරෙන් බලා දගකාර හිත පුරා
මනමාලකම් කලා
ලොව පුරා ආස නම් ඔයා අපි යන්ද පියඹලා
ලස්සන තැනක් සොයා පෙම්වන්තයින් වෙලා

මේ හිත පතන් ආ ගොඩක් මා හලන් නා
නෑ වෙන කෙනෙක් ඕනා
සිහිනයේ සරන්නා පෙමක් මා සොයන්නා
රූමත් කෙනෙක් ඕනා
සැනසිල්ලක් හොද කොල්ලෙක් මට ලැබුනා
ඔයාගෙ ආදරේ පෙරාපු රන් වගේ

මම දිහා ආදරෙන් බලා දගකාර හිත පුරා
මනමාලකම් කලා
ලොව පුරා ආස නම් ඔයා අපි යන්ද පියඹලා
ලස්සන තැනක් සොයා පෙම්වන්තයින් වෙලා

රෑ නිදි මරන් මා හිතන්නා පතන්නා
ආලය ගොඩක් ඕනා
දුක සැප බෙදන් මා ලගින් පා තියන් නා
සත්තයි මතුත් ඕනා
සැනසිල්ලක් හොද කොල්ලෙක් මට ලැබුනා
ඔයාගෙ ආදරේ පෙරාපු රන් වගේ

මම දිහා ආදරෙන් බලා දගකාර හිත පුරා 
මනමාල කම් කලා
ලොව පුරා ආස නම් ඔයා අපි යන්ද පියබලා
ලස්සන තැනක් සොයා පෙම්වන්තයින් වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment