Chamara Pawan Sala Song Lyrics - චාමර පවන් සලා ගීතයේ පද පෙළ

Chamara Pawan Sala Song Lyrics - චාමර පවන් සලා ගීතයේ පද පෙළ
Song Title : Chamara Pawan Sala (චාමර පවන් සලා)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : ඩෝල්ටන් අල්විස්
තනුව : මහාචාර්ය අමරා රණතුංග


ආ... අආ.... අආ....
ආ... ආ... ආ...
ආ...  අආ....

චාමර පවන් සලා
නීල වර්ණ මුහුළ එලාලා //
ඔබ එන මං තලයේ
බලා ඉඳින්නම්
ඔබ එන මං තලයේ
බලා ඉඳින්නම්
චාමර පවන් සලා
නීල වර්ණ මුහුළ එලාලා
චාමර පවන්

චංචල මනෝ විලේ
චංචල මනෝ විලේ
සරාගි නිම් රැල්ලේ (ඒ...)
සරාගි නිම් රැල්ලේ (ඒ...)

චංචල මනෝ විලේ
චංචල මනෝ විලේ
සරාගි නිම් රැල්ලේ (ඒ...)
සරාගි නිම් රැල්ලේ

සීතල සුවය දැනේ
හඳපානේ
චාමර පවන් සලා
නීල වර්ණ මුහුළ එලාලා
චාමර පවන්

චංචල මනෝ විලේ
චංචල මනෝ විලේ
සරාගි නිම් රැල්ලේ (ඒ...)
සරාගි නිම් රැල්ලේ
ඒ... සරාගි
ඒ සරාගි නිම් රැල්ලේ

සීතල සුවය දැනේ
හඳපානේ
සීතල
සීතල සුවය දැනේ
හඳපානේ

චාමර පවන් සලා
නීල වර්ණ මුහුළ එලාලා //
චාමර පවන් සලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment