Daruwo Athi Ammala Song Lyrics - දරුවෝ ඇති අම්මලා ගීතයේ පද පෙළ

Daruwo Athi Ammala Song Lyrics - දරුවෝ ඇති අම්මලා ගීතයේ පද පෙළ
Song Title : Daruwo Athi Ammala (දරුවෝ ඇති අම්මලා)
ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : රූකාන්ත ගුණතිලක


දරුවෝ ඇති අම්මලා
දරු සුරතල් පෙන්නලා
හඬවා නෙත මා සිත පාරනවා
දරුවෝ නැත මා පතලා

හඬනා කිරි දරුවෝ
දිවිය පුරා පැතුවා
පවු පුරවා සංසාරයෙ
මව් පදවිය නැතුවා

කුරුළු මුවෝ සතුනේ
දරු සෙනෙහේ විඳිනා
මිනිස් භවේ මහිමේ මගේ
මට දරුවො නොදෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment