Thalayum Thaleyi Mudeyum Song Lyrics - තලයුම් තලෙයි මුඩෙයුම් ගීතයේ පද පෙළ

Song Title : Thalayum Thaleyi Mudeyum (තලයුම් තලෙයි මුඩෙයුම්)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ සහ ජානකී සුමිත්‍රා දිසානායක
පද රචනය : මහින්ද චන්ද්‍රසේකර
තනුව : ගුණදාස කපුගේ


තලයුම් තලෙයි මුඩෙයුම්
කිතුලක මල සේ මා
නඩයුම් මුඩයුම්
රන ගිරවිගෙ තුඩ සේ මා
ඉරවුම් පබලුම්
නිදි නැති මගේ පුරුදු ළමා
නේලුම් නාලුම්
එක යහනක හිදිමු ළමා
එක යහනක හිදිමු ළමා

කතරගම් නුවර ගියදා ඇහැළ මහේ
උඩ මඩමේ නුඹ හිටියා කාන්සියේ
තොරණ යටට මං එනකොට තෝන්තුවේ
මතක නැතිව අත වැනුවද බාල ලියේ

තලයුම් තලෙයි මුඩෙයුම්
කිතුලක මල සේ මා
නඩයුම් මුඩයුම්
රන ගිරවිගෙ තුඩ සේ මා
ඉරවුම් පබලුම්
නිදි නැති මගේ පුරුදු ළමා
නේලුම් නාලුම්
එක යහනක හිදිමු ළමා
එක යහනක හිදිමු ළමා

සෝඩි පතුල් සිරකරලා පාඩ ගමේ
ඉරුවංගල් රැස් ඉහිලා පිච්ච මලේ
උඹේ මුහුණ මට මතකයි සංසාරේ
මායිම පැන වරෙන් ලඳුනේ උඩ මඩමේ

තලයුම් තලෙයි මුඩෙයුම්
කිතුලක මල සේ මා
නඩයුම් මුඩයුම්
රන ගිරවිගෙ තුඩ සේ මා
ඉරවුම් පබලුම්
නිදි නැති මගේ පුරුදු ළමා
නේලුම් නාලුම්
එක යහනක හිදිමු ළමා
එක යහනක හිදිමු ළමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment