Surya Nagare Song Lyrics - සූර්ය නගරේ ගීතයේ පද පෙළ

Surya Nagare Song Lyrics - සූර්ය නගරේ ගීතයේ පද පෙළ
Song Title : Surya Nagare (සූර්ය නගරේ)
ගායනය : අතුල අධිකාරි
සංගීතය : ආනන්ද පෙරේරා
ගී පද : සමන් අතාවුදහෙට්ටි


සිලිලාර සිත නයනා
හර්දේ සිඹිනා
කෝල නීල වදනා
සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා //

හද අරවින්දේ මතු
දවසක පිපුණාවේ
ගිනිගත් මේ නගරේ
අතැර නොයමු මා ප්‍රේමී

සිලිලාර සිත නයනා
හර්දේ සිඹිනා
කෝල නීල වදනා
සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා

මුදු රාත්‍රියේ පිණි
ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී
සොදුරු නොවෙද මා ප්‍රේමී

සිලිලාර සිත නයනා
හර්දේ සිඹිනා
කෝල නීල වදනා
සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා  //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment