Rosa Kalpana Song Lyrics - රෝස කල්පනා ගීතයේ පද පෙළ

Rosa Kalpana Song Lyrics - රෝස කල්පනා ගීතයේ පද පෙළ
Song Title : Rosa Kalpana (රෝස කල්පනා)
ගායනය : සංඛ දිනෙත්
පද රචනය : ශෙහාන් ගලහිටියාව
සංගීතය : සංඛ දිනෙත්


රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා //

දෑස දෑස රහසේම සංවේදී වීලා
නෑ ආයේ සංසාරේ සීමා
ඈත මෑත අහසේ ද රූ ඡායා පායා
මේ මාගේ සෘංගාරී පේනා
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා

රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා

ආයේ ආයේ සිතූ සේම ලංවීලා මා හා
ඈ පෑවේ ගිම්හානේ ආශා
රෝස දෑත සසරේම හැමදාම ඕනා
වෑහීලා මනසේම සේයා
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා

රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment