Raa Sihine Maa Song Lyrics - රෑ...රෑ සිහිනේ මා ගීතයේ පද පෙළ

Raa Sihine Maa Song Lyrics - රෑ...රෑ සිහිනේ මා ගීතයේ පද පෙළ
Song Title : Raa Sihine Maa (රෑ...රෑ සිහිනේ මා)
ගායනය :  සංඛ දිනෙත්
පද රචනය : රුවන් ගුරුගේ
සංගීතය : සංඛ දිනෙත්


රෑ...රෑ සිහිනේ මා - මායාවේ පෑ - සේයාවී ඈ
ඈ..මදහාස පා - දැහැනේ බිඳී - ආදරේ පෑ
ඔය බඹසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළදේ //

සනසාවී මා හා - හුස්මක් හෝ පාලා
දෙනුවන් වසාලා සතපාලා
සන්තාපේ මා හා - අනුරාගේ පාලා
මුවඟින් සිනා පා පිදුවා

මා....මා දුටුවේ ඈ නෙලනා රුවේ
දසුනක් මැවේ
ඒ..ඒ රැයම මා - සිටියේ නුඹේ
යහනේ ළදේ
ඔය බඹසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළදේ //

සනසාවී මා හා - හුස්මක් හෝ පාලා
දෙනුවන් වසාලා සතපාලා
සන්තාපේ මා හා - අනුරාගේ පාලා
මුවඟින් සිනා පා පිදුවා

ඔය බඹසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළදේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment