Pana Thiyena Thura Keewath Song Lyrics - පණ තියෙන තුරා කීවත් ගීතයේ පද පෙළ

Pana Thiyena Thura Keewath Song Lyrics - පණ තියෙන තුරා කීවත් ගීතයේ පද පෙළ
Song Title : Pana Thiyena Thura Keewath (පණ තියෙන තුරා කීවත්)
ගායනය : අතුල අධිකාරි


පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන් //

දිය කඳුරු පවා
වැසි නැති දා ගොළු වී යාවී
දිය කඳුරු පවා
වැසි නැති දා ගොළු වී යාවී
වන නිල්ල පවා
සැඩ නිය‍ඟේ සැඟවී යාවී

පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

පුර හඳට වඩා
සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
පුර හඳට වඩා
සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
ඒ උඹේ හිතමයි
ඇදහූවද කවුරුන් කෙලෙසේ

පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment