Oya Roo Soba Song Lyrics - ඔය රූ සෝබා ගීතයේ පද පෙළ

Oya Roo Soba Song Lyrics - ඔය රූ සෝබා ගීතයේ පද පෙළ
Song Title : Oya Roo Soba (ඔය රූ සෝබා)
ගායනය : රාජු බණ්ඩාර


ඔය රූ සෝබා හදෙහී මාගේ
ඇඳුණා ළඳුනේ ඇඳුණා
නෙත් යා වීලා නොකියා කී දේ
දැණුනා ළඳුණේ දැණුනා

රෑ තුන් යාමේ මා නිදි නෑ නිදි නෑ
ඒ රුව දෑසේ පාවෙයි නෑ තනි නෑ //
ඇයගේ සෙනෙහේ සුවඳේ රැඳිලා
දිවා රෑ ළතවේ සහනේ පතලා

ඔය රූ සෝබා හදෙහී මාගේ
ඇඳුණා ළඳුනේ ඇඳුණා
නෙත් යා වීලා නොකියා කී දේ
දැණුනා ළඳුණේ දැණුනා

මා සිත වාගේ ඈ සිත මා ගැනදෝ
ජීවිත කාලේ ඈ යළි හමු වෙයිදෝ //
කඳුළේ සුසුමේ උරුමේ ගෙන දී
සැඟවී වෙන්වී යයි දෝ මගදී

ඔය රූ සෝබා හදෙහී මාගේ
ඇඳුණා ළඳුනේ ඇඳුණා
නෙත් යා වීලා නොකියා කී දේ
දැණුනා ළඳුණේ දැණුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment