Ma Dase Adare (Paradise) Song Lyrics - මා දෑසේ ආදරේ (පාරාදීසේ) ගීතයේ පද පෙළ

Ma Dase Adare (Paradise) Song Lyrics - මා දෑසේ ආදරේ (පාරාදීසේ) ගීතයේ පද පෙළ
Song Title : Ma Dase Adare (Paradise) (මා දෑසේ ආදරේ (පාරාදීසේ))
ගායනය : අතුල අධිකාරි
තනුව : අතුල අධිකාරි
පද : අතුල අධිකාරි


මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා
පාරාදීසේ මා දමා
පාළුවේ ඈ ගියා
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා

වේදනාවකී ඇගේ සෙනේ
මා පැතූව ලෝකයේ
වාසනාව පා වුනේ කොහේ
මට වේදනා තිලිණේ පුදා
හසරැල් සලා
ඈ මිදීලා යාවී මා දමා

ජීවිතේ පුරා ඔබේ සෙනේ
ලැබේවිදෝ ළඳේ ඔබේ
ආදරේ ලැබේවිදෝ ළදේ
සෙනෙහේ පුදා සසරේ පුරා
පැතුමන් දරා
ඈ මෙ මාව ඒවිදෝ සොයා

මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා
පාරාදීසේ මා දමා
පාළුවේ ඈ ගියා
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment