Gum Gum Nade Song Lyrics - ගුම් ගුම් නාදේ ගීතයේ පද පෙළ

Gum Gum Nade Song Lyrics - ගුම් ගුම් නාදේ ගීතයේ පද පෙළ
Song Title : Gum Gum Nade (ගුම් ගුම් නාදේ)
Artiste : Melani Rodrigo
Music : Dinesh Gamage
Composed by Gayan Randy @Randy Audio House 
Lyrics : Malki Wijemanne 
Directed by Charuka Dushyantha 
Production : M Entertainment 


පාවී (ආකාහේ) ආකාසේ ඈත යන්න ඕනා
ගෑවී වලාකුලේ හාදු දෙන්න ඕනා
නා…ඹර කෝඩුකාර මල් හොරා
ආ..දර පාට පාට මල් ගෙනාවා
  
ගුම් ගුම් නාදේ ඇසුණා
මල් මී සුවඳේ එතුනා
මුහුණේ (මූණේ) හසරැල් පිරුනා (පීදුනා)… 
බිංකුණ්ඩෝ තාලේට නටනා
සූටික්කෝ වට පිට බලනා
ඕන්න මං රහසක් කියනවා…

එකමත් එක දවසක්දා
මහ වැස්සක් ඇදහැලුනා
මුදු මුදු කෙහෙරැළි ගස්සා..
ඔහු මල් කුඩයට එබුණා..

හුස්මක් නුපුරුදු වැදුනා
නොකියා දෙබසක් තිබුණා
වැස්සේ දෙන්නා තෙමුණා
ආදරේක මුල පිරුවා.. 

මගේ... ආදරේ... කතන්දරේ…

ගුම් ගුම් නාදේ ඇසුණා
මල් මී සුවඳේ එතුනා
මුහුණේ (මූණේ) හසරැල් පිරුනා (පීදුනා)… 
බිංකුණ්ඩෝ තාලේට නටනා
සූටික්කෝ වට පිට බලනා
ඕන්න මං රහසක් කියනවා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment