Gajaman Nona Song Lyrics - ගජමන් නෝනා ගීතයේ පද පෙළ

Gajaman Nona Song Lyrics - ගජමන් නෝනා ගීතයේ පද පෙළ
Song Title : Gajaman Nona (ගජමන් නෝනා)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : යමුනා මාලිනී පෙරේරා
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


දුර ඈත වුවද දකිනා
ළඟ පාත නොවෙද සිටිනා
ඇලපාත මුදලි මං
මඳහාස නගන් ගජමන් නෝනා
මඳහාස නගන් ගජමන් නෝනා //

පුන්සඳ ලෙද කළුවර යහනේ
පුන් සිසිවත කඳුළින් තෙමුණේ //
තහනම්ද සතුට ළඳුනේ
මේ දුකද සැපයි
නුඹෙ හිතට කැපයි
මඳහාස නගන් ගජමන් නෝනා

රන් රස සේ ගැලපෙන සේමා
දුන් රස කව් රස විඳ‍ බෝමා //
නොබැදෙම්ද පෙමින් කෝමා
අමනාප කිමැයි
උදහාස කිමැයි
මඳහාස නගන් ගජමන් නෝනා

දුර ඈත වුවද දකිනා
ළඟ පාත නොවෙද සිටිනා
ඇලපාත මුදලි මං
මඳහාස නගන් ගජමන් නෝනා
මඳහාස නගන් ගජමන් නෝනා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment