Api Aye Hamu Nowana Song Lyrics - අපි ආයේ හමු නොවනා ගීතයේ පද පෙළ

Api Aye Hamu Nowana Song Lyrics - අපි ආයේ හමු නොවනා ගීතයේ පද පෙළ
Song Title : Api Aye Hamu Nowana (අපි ආයේ හමු නොවනා)
Artist : Kasun Kalhara
Lyrics : Imalka Siriwardhana
Music : Nath Bandara 
Mix & Mastered : Ovinto Studio
Video Production : Pulse Studio


තරු සොඳුරුයි සඳ වට පිරි ගිම්හානේ
හද අඳුරුයි දුක උතුරයි සන්තානේ
ප්‍රාර්ථනා මල් පීදෙයි වස්සානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ

තටු සවි නැති පැටවුන් ඇත කැදැල්ලේ
දමා කොහොම ගියෙ කියපන් කිරිල්ලේ (කිරිල්ලියේ)
ගෝර වන සපුන් බෝමයි නිදැල්ලේ
මං විතරයි දෙදෙනා සිටි සදැල්ලේ

තුඩෙන් තුඩ කැවූ සතුටින් ඉපිල්ලී
මතක රාමු සී සීකඩ ඉගිල්ලී
නුඹට බැදුනු සිත තාමත් නොසෙල්ලී
කොතැන කියන් ගිනියම් ගිනි කිරිල්ලී

තරු සොඳුරුයි සඳ වට පිරි ගිම්හානේ
හද අඳුරුයි දුක උතුරයි සන්තානේ
ප්‍රාර්ථනා මල් පීදෙයි වස්සානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment