Adara Lowe Song Lyrics - ආදර ලොවේ ගීතයේ පද පෙළ

Adara Lowe Song Lyrics - ආදර ලොවේ ගීතයේ පද පෙළ
Song Title : Adara Lowe (ආදර ලොවේ)
ගායනය : ජය ශ්‍රී


ආදර ලොවේ අපි (අප) හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ

සතුටින් වෙලී සුවඳදී ලගහිදී
හැගුමන් අපේ වේදනා තොර නොවී
සැකයෙන් එදා අපි කිව් කතා

ආදර ලොවේ අපි (අප) හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ

මා පිය කතා එරෙහි වූ විට එදා
පැතුමන් අපේ විසුනුවි ගියෙ සදා
විදි වේදනා උදයේ හවා

ආදර ලොවේ අපි (අප) හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ

ලාල ලා ලා

සැකයෙන් එදා අපි කිව් කතා

ආදර ලොවේ අපි (අප) හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ

ආදර ලොවේ අපි (අප) හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ

ආදර ලොවේ අපි (අප) හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ
ආදර ලොවේ අපි (අප) හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment