A Eda Men Song Lyrics - ඈ එදා මෙන් ගීතයේ පද පෙළ

A Eda Men Song Lyrics - ඈ එදා මෙන් ගීතයේ පද පෙළ
Song Title : A Eda Men (ඈ එදා මෙන්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්
1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා සොයා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Gemtone / OME 78)


ඈ එදා මෙන් ආදරේ නැතේ
මා එදා මෙන් ආදරේ
මා පැතූ ඒ ආදරේ ඇගේ
මා දැවුවා සේ හැඟේ

එදා රැඟුම්හලේ මගේ ළඟින් සිටී
ළඳක් නිසා ඇගේ හැඟුම් කිපී

ඈ එදා මෙන් ආදරේ නැතේ
මා එදා මෙන් ආදරේ
මා පැතූ ඒ ආදරේ ඇගේ
මා දැවුවා සේ හැඟේ

මගේ හිතේ වෙනින් ළඳුන් නැතේ ඇඳී
හදේ නැතේ වෙනින් ළඳුන් බැඳී

ඈ එදා මෙන් ආදරේ නැතේ
මා එදා මෙන් ආදරේ
මා පැතූ ඒ ආදරේ ඇගේ
මා දැවුවා සේ හැඟේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment