දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 11 ජාත්‍යන්තර කඳු දිනය (Significance Of The Day - December 11 International Mountain Day)

දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 11 ජාත්‍යන්තර කඳු දිනය (Significance Of The Day - December 11 ) - Your Choice Way

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම දෙසැම්බර් 11වෙනිදා "ජාත්‍යන්තර කඳු දිනය" (International Mountain Day) ලෙසින් නම් කොට තිබෙයි.

2002 වසරේදී පළමු වෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය එම වසර කදු පිලිබද අන්තර් ජාතික වසර ලෙසින් නම් කෙරිණි.

2020 වසරේ අන්තර් ජාතික කදුකර දිනයේ තේමාව වන්නේ Mountain biodiversity (කඳුකර ජෛව විවිධත්වය) යන්නයි.

ලෝකයේ සමස්ථ භූමියෙන් 27% කදු වන අතර ලොව ජනගහනයෙන් බිලියන 1.1 පමණ ජනතාවක් කදුකර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන බව සැලකේ.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment