Udam Rala Oba Udam Wiya Yuthu Naa Song Lyrics - උදම් රළ ඔබ උදම් විය යුතු නෑ ගීතයේ පද පෙළ

Udam Rala Oba Udam Wiya Yuthu Naa Song Lyrics - උදම් රළ ඔබ උදම් විය යුතු නෑ ගීතයේ පද පෙළ

Udam Rala Oba Udam Wiya Yuthu Naa Song Lyrics - උදම් රළ ඔබ උදම් විය යුතු නෑ ගීතයේ පද පෙළ
Song Title : Udam Rala Oba Udam Wiya Yuthu Naa (උදම් රළ ඔබ උදම් විය යුතු නෑ)
ගායනය : අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනී
පද රචනය : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා


උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
ගෙන ගියේ නුඹ මුහුදු පතුළට
රැගෙන යායුතු වුන් නොවේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

පණ අදිද්දී තමන්ගේ උන්
පැළඳි කණ කර ඉරාගෙන ගිය ...//
හරන්තිකයන් ඉතිරිකර වෙරළේ

අහිංසකයන් ගෙන ගියා වතුරේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

වැළපෙනා බෝසතුන් දන් දුන්
නිදන පැදුරත් සොරාගෙන ගිය ...//
අමනයන් රැළ තබා අප අතරේ

අහිංසකයන් ගෙන ගියා වතුරේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment