Thola Ga Amawe Raha Song Lyrics - තොල ගෑ අමාවේ රහා ගීතයේ පද පෙළ

Thola Ga Amawe Raha Song Lyrics - තොල ගෑ අමාවේ රහා ගීතයේ පද පෙළ
Song Title : Thola Ga Amawe Raha (තොල ගෑ අමාවේ රහා)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ප්‍රියා සූරියසේන


තොල ගෑ අමාවේ රහා
තොලට හුරුවෙලා
නොකරනු චෝදනා
මා අසරණයි
ගෙදර බිරිඳ දරුවන් සිහිවේ

තොල ගෑ අමාවේ රහා
තොලට හුරුවෙලා
නොකරනු චෝදනා
මා අසරණයි

මහද හඬන හඬ ලොවක් පුරා ඇසුනොත් බියයි
මගෙ මනාප ඇගෙ මනාප රෑ දෙපොලක නිදයි
මා කොතැන කොහි ගියත් එන්නේ හෙටයි

තොල ගෑ අමාවේ රහා
තොලට හුරුවෙලා
නොකරනු චෝදනා
මා අසරණයි

නැවත හෙටද එයි දිනක් ලඳේ එදිනත් මගෙයි
ඔබ නිසාම දුක් වුනණාට මේ හදවත හඬයි
ඒ කඳුළු හඬ දෙතැයි දෙනුවන් බියයි

තොල ගෑ අමාවේ රහා
තොලට හුරුවෙලා
නොකරනු චෝදනා
මා අසරණයි
ගෙදර බිරිඳ දරුවන් සිහිවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment