Sulanga Se Paawee Song Lyrics - සුළග සේ පාවී ගීතයේ පද පෙළ

Sulanga Se Paawee Song Lyrics - සුළග සේ පාවී ගීතයේ පද පෙළ
Song Title : Sulanga Se Paawee (සුළග සේ පාවී)
Vocals : Centigradz
The Album 'Urumaya' Heritage


සුළඟ සේ පාවී ඈ යලි යාවී
මා යලි තනි වී පෙර ලෙසේ
පෙර දිනේ හමු වී රහසින් තනි වී
කී බස් ගොළු වී අද මෙසේ
ඈ යලි නොඑයි සිහිනයේ පෙර ලෙසේ
මා තනි වෙලා නොසිතු සේ මේ රැයේ

මේ මාවතේ අප එදා හමුවෙලා
ඒ කී කතා බොඳ වෙලා
වියැකිලා

සුළඟ සේ පාවී ඈ යලි යාවී
මා යලි තනි වී පෙර ලෙසේ
පෙර දිනේ හමු වී රහසින් තනි වී
කී බස් ගොළු වී අද මෙසේ
ඈ යලි නොඑයි සිහිනයේ පෙර ලෙසේ
මා තනි වෙලා නොසිතු සේ මේ රැයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment