Saduda Awadiyen Song Lyrics - සඳුද අවදියෙන් ගීතයේ පද පෙළ

Saduda Awadiyen Song Lyrics - සඳුද අවදියෙන් ගීතයේ පද පෙළ
Song Title : Saduda Awadiyen (සඳුද අවදියෙන්)
ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : අමරසිරි පීරිස්
ගී පද : ප්‍රියානන්ද විජේසුන්දර


සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ....
ඔබ ලඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ...//

සීතල නැතිවුනි මිහිරිය නල මත
කොද කිණි බිඟු වුනි මධු පුරවා..
උණුසුම දිස්වුනෙ නෑ නෙත මානෙට
ඔබලඟ නැතිවම අද මා තනිවම..

සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ....
ඔබ ලඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ

පහන් නොදැල්වෙන ඔබෙ පැල්පත තුල
නිදිමත අඩනෙතු පිය සනහා..
මගේම කඳුලක් වී පිණිබිදු ලෙස
ඔබෙ කවුළුව ලඟ පිපි මල්පෙති මත..

සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ....
ඔබ ලඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment