Namala Semayi Penune Song Lyrics - නාමල සේමයි පෙනුණේ ගීතයේ පද පෙළ

Namala Semayi Penune Song Lyrics - නාමල සේමයි පෙනුණේ ගීතයේ පද පෙළ
Song Title : Namala Semayi Penune (නාමල සේමයි පෙනුණේ)
ගායනය : විජේරත්න වරකාගොඩ
පද : ඩෝල්ටන් අල්විස්
තනුව හා සංගීතය : වික්ටර් දළුගම


නාමල සේමයි පෙනුණේ
නාගෙන යනවද ළඳුනේ
රෑන කිතුල් සේ ම රුවට වරල උනාලා
වරල උනාලා ...//

දහසින් බැඳි මල් කොයින්ද
මට දේදුනු සළු කොයින්ද ...//
දෑත දෙපා වෙර වීරිය එමට තියෙනවා
එමට තියෙනවා

නාමල සේමයි පෙනුණේ
නාගෙන යනවද ළඳුනේ
රෑන කිතුල් සේ ම රුවට වරල උනාලා
වරල උනාලා ...//

වක්කලමින් ගලා බසින කලබල දිය රැල්ල වගේ //
වයස ගෙවෙනවා ළඳුනේ වයස ගෙවෙනවා
වයස ගෙවෙනවා

නාමල සේමයි පෙනුණේ
නාගෙන යනවද ළඳුනේ
රෑන කිතුල් සේ ම රුවට වරල උනාලා
වරල උනාලා ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment