Malak Wage Oba Lassanai Lande Song Lyrics - මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ ගීතයේ පද පෙළ

Malak Wage Oba Lassanai Lande Song Lyrics - මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ ගීතයේ පද පෙළ
Song Title : Malak Wage Oba Lassanai Lande (මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : රූකාන්ත ගුණතිලක


මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
දොලක් වගේ හැඩකාර වූ ළඳේ
සුළං වගේ සුවදායකයි ළඳේ
ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ

ඔබ හින්දයි මා ජීවත් වුණේ
පෙම හින්දයි මා හෙම්බත් වුණේ
හිත කැඩිලා කැබලි වෙලා
කසල ගොඩේ කොන් වීලා

මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
දොලක් වගේ හැඩකාර වූ ළඳේ
සුළං වගේ සුවදායකයි ළඳේ
ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ

එනතුරු මා මග බලමින් සිටිමි
නිරතුරු මා දින ගනිමින් හිඳිමි
හඬනු එපා තැවෙනු එපා
රෑ බෝ වී එන්න එපා

මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
දොලක් වගේ හැඩකාර වූ ළඳේ
සුළං වගේ සුවදායකයි ළඳේ
ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment