කුම්භකර්ණ යෝධයාගේ නිවහන සොයා - කුම්භකර්ණ ගල 🪨🙏 (Kumbhakarna Gala)

කුම්භකර්ණ යෝධයාගේ නිවහන සොයා - කුම්භකර්ණ ගල 🪨🙏 (Kumbhakarna Gala) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ තවත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ගැන...

ප්‍රදේශයේ විශ්වාසයන්ට අනුව මෙම පර්වතය කුම්භකර්ණ යෝධයාගේ නිවහණ කියලයි කියන්නේ.. කුම්භකර්ණ යනු රාවණාගේ සොහොයුරා කියලත් කියනවා..

ඒ වගේම උතුරු මැද පළාතේ දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්වා වූ වන්නි හත්පත්තුවට අධිපති දෙවියන් ලෙස වන්දනාමානයට ලක්ව ඇති අයියනායක දෙවියන්, අයියනායක, අයියනායක මුකරේනාරේ, කයියනාරේ, අයියනායගම්, අරියනායගම් ආදී නම්වලින් විවිධ ප්‍රදේශවල ජනයා හඳුන්වනවා...

මොකද අයියනායක යනු කුම්බකර්ණ යෝධයා බවද එක් ජනප්‍රවාදයක් පවතිනවා...

කුම්භකර්ණගල පර්වතය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ස්ථානයක් ලෙස නම් කොට තිබෙනවා...

මෙහි ඇති කටාරම් කෙටූ ගල්ලෙන කොටස් දෙකකින් යුක්තයි..

ලෙන් මිදුලෙහි ගල් කණු හතරක් ඉතා හොඳ මට්ටමින් පෙනෙන්නට තිබෙනවා...

ඉතා අලංකාර ලෙස නිර්මාණය කොට ඇති පාදම් ගලක් දෙකට කැඩී තිබෙනවා..

මෙය සෙන්ටිමීටර 145 ක් දිග, සෙන්ටිමීටර 40 පළල හා සෙන්ටිමීටර 15 ඝනකමකින් යුක්තයි...

මැටි බඳුන් අවශේෂ උළු හා ගඩොල් කැබලි භූමිය මතුපිට බහුලව දක්නට ලැබෙනවා..

ඉපැරිණි කිරිඉබ්බන් වැව වැලිඔය සිට මුලතිව් මාර්ගයේ කිලෝමීටර 6ක් ගමන් කලවිට හමුවේ.. 

කුම්භකර්ණ ගල (දෙමළ : කුම්බකර්නමලෛයි) නමින් හඳුන්වන පර්වතය කිරිඉබ්බන් වැවට මීටර 500ක් පමණ දුරින් වැව් ඉස්මත්තේ පවතිනවා...

තොරතුරු සදහා මූලාශ්‍ර amazinglanka.com › ...Web results වැලිඔය කුම්භකර්ණ ගල පුරාවිද්‍යා නටබුන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment