Hinahenna Oba Ekka Song Lyrics - හිනැහෙන්න ඔබ එක්ක ගීතයේ පද පෙළ

Hinahenna Oba Ekka Song Lyrics - හිනැහෙන්න ඔබ එක්ක ගීතයේ පද පෙළ
Song Title : Hinahenna Oba Ekka (හිනැහෙන්න ඔබ එක්ක)
Artist : Keshan Shashindra
Melody & Music : Chathurangana De SIlva
Lyrics : Yawwana Samindra Rathnayaka
Teledrama : Hithuwakkara Teledrama Song දෙරණ TV 


හිනැහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන්
මා පෙම් කලා නොවෙද ඔබ ලග ඉදං
දුටු පළමු බැල්මෙන්ම සෙනෙහස අරං
මං ආවෙ ඔබව පතන්... මං ආවෙ ඔබව පතන්...

හිනැහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන්
මා පෙම් කලා නොවෙද ඔබ ලග ඉදං
දුටු පළමු බැල්මෙන්ම සෙනෙහස අරං
මං ආවෙ ඔබව පතන්... මං ආවෙ ඔබව පතන්...

මුණ ගැසුනු දා සිටම අපි ලං වෙලා
අපි උන්නේ අපගේම විතරක් වෙලා
සිහි කරන මතකයම සතුටක් වෙලා
මගේ ලෝකයේ රැජිණ නුඹමයි සදා

හිනැහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන්
මා පෙම් කලා නොවෙද ඔබ ලග ඉදං
දුටු පළමු බැල්මෙන්ම සෙනෙහස අරං
මං ආවෙ ඔබව පතන්... මං ආවෙ ඔබව පතන්...

පිපි එකම මල් කැකුල නුඹමයි සිතේ
පැතු සිහින නුඹ එක්ක ඉටු වී තියේ
දුක් කඳුළු කිසි විටෙක නැහැ අප ලොවෙ
එක් සිත් දරා සිටිමු සිටියා වගේ

හිනැහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන්
මා පෙම් කලා නොවෙද ඔබ ලග ඉදං
දුටු පළමු බැල්මෙන්ම සෙනෙහස අරං
මං ආවෙ ඔබව පතන්... මං ආවෙ ඔබව පතන්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment